UNDP complaint

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය

13/05/2025

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය

slider image

 


ලෝ වාසී බෞද්ධයින්ට ඉමහත් වැදගත් දිනයක් වන අද තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල එනම් උත්පත්තිය, බුද්ධත්වයට පත් වීම සහ පරිනිර්වාණය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මීට අමතරව සිදුහත් බෝසතුන් දීපංකර බුදු හිමියන්ගේ පාද මූලයේ දී නියත විවරණ ලද්දේත්, බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමන සිදුවූයේත්, එම ගමනේදී සමනොළ ගිරි සිරස මත බුදු සිරිපා සටහන් තැබීමත්, විජය කුමරුන් ලක්බිමට පැමිණීමත් මෙදින සිදු වූ විශේෂිත සිදුවීම් ලෙසින් ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ…

Top